රුසියාවට අඩි 13 ක් උස සුනාමි රළ කඩා වදියි – ජපානයටත් අනතුරු ඇඟවීම්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 8.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන තත්ත්වයක් අද ඇළුයම හට ගෙන තිබුණා. රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක් – කම්චැට්ස්කි සිට සැතපුම්…

දේශබන්දු තෙන්නකෝන්ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කරයි
ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කර තිබෙනවා. එම විවාදය අගෝස්තු මස 5…
ඉසෙඩ් ඩී ඇල වැටුණු සද්ධන්තයා ගොඩ ගනී
පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලියෙකු පැය 10කට අධික මෙහෙයුමකින් පසුව අලියා වැටුණු තැන සිට කිලෝමීටර් විස්සක් පමණ දුරකදී ගොඩ ගැනීමට හැකිව තිබෙනවා.…
තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ උතුරු, උතුරුමැද හා මධ්‍යම පළාත් සහ පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි. එම…
කන්ජිපානිගේ සමීපතමයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු කටුනායකදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි…
නව රාජතාන්ත්‍රිකයින් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර…
ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේතුන්වන සැසිවාරය ඊයේ කොළඹදී ආරම්භ වුනා. ඒ, වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ…
පොහොට්ටුවෙන් නව ආසන සංවිධාකයින් පත් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම අද බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ඒ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
පොහොට්ටුව දාලා යන්නේ නෑ – සනත් නිශාන්තගේ බිරිඳ සහතික වෙයි – VEDIO –
තමන් කිසිදු අවස්තාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර නොයන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායිකා චමරි පෙරේරා මහත්මිය පවසනවා. ඇය මේ…
මන්ත්‍රී රෝහිණී කතානායකගෙන් සමාව ඉල්ලයි VEDIO –
තමන් භාවිතා කල වචන කිහිපයකින් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය…
බලපත්‍ර නිකුත් කිරීමකින් රජයට වාර්තාගත ආදායමක් !
පසුගිය වසර තුල ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් රුපියල් බිලියන 3.7ක ආදායමක් උපයා ගැනීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. 2024…
අධ්‍යාපන ක්රමයේ ලොකු වෙනසක් පොහොට්ටුවත් ඉල්ලයි ! VEDIO –
පවතින අධ්‍යාපන ක්රමයේ වෙනසක් අනිවාර්යෙන්ම සිදු විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යවෙත අදහස්…
මත්ද්‍රව්‍ය උවඳුර අපි ඉවර කරනවාමයි – නි :ඇමති වටගල කියයි ! VEDIO –
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ක්‍රමානුකුලව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා . නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…
අධික වැසි නිසා මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශ පිටාර මට්ටමේ
අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්ව පවතින බව අප වාර්තාකරු පවසනවා. මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර…
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ…
ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා…
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර…
මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබෙනවා. නවසීලන්ත…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා. ඒ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube සමාජ මාධ්‍යය තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නව යොවුන් වියේ පසුවන්නන්ට YouTube වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ. එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන…
චීන රජයෙන් දෙමව්පියන්ට මුදල් සහනාධාරයක්
රුසියානු භූකම්පනය හේතුවෙන් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
ප්‍රංශය පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව මැක්රොන් පවසයි
‘හැරී පොටර්’ නිළි එමා වොට්සන්ට මාස හයක තහනමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
සිමෙන්ති මිල පහලට
සතොස සහන දෙයි
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවන් 8ක් අත්අඩංගුවට
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…