මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

චීන සංචාරකයින් පිරිසක් දිවයිනට
මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයින් පිරිස ඊයේ විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරටට පැමිණියා. එලෙස සංචාරකයින් 117 දෙනෙකු පැමිණි බවයි අප ගුවන්…
රුපියලේ අගය ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 353 ක් ලෙසයි. එමෙන්ම විකුණුම්…
වර්ජනය සාර්ථකයි – වෘත්තීය සමිති
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද(10) දින දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත වුණා. ඒ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත සියයට…
සූර්ය බලශක්තියෙන් දුවන බස් කොළඹට සහ ගම්පහට
නියමු ව්‍යාපෘතියක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගි කර ගනිමින් ධාවනය කළ හැකි බස්රථ සදහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය විසින් අදාළ යෝජනාව…
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 330ක්
විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330ක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති…
පෞද්ගලික ආරක්ෂක අංශ ලියාපදිංචි ගාස්තු ඉහලට
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට්…
හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට දැනුම්දීමක්
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි. හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම…
ජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි නඩුවකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදාහැර තිබෙනවා. කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර සිටියේ අදාළ වන්දි නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර…
පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(01) තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 9 සහ 10 යන…
මෛත්‍රීපාලට සහ දයාසිරිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු…
මැතිවරණය පමා නොකර පවත්වන්න
පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබදතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ…
පේරාදෙණිය සරසවියේ සිසුවියක් මරුට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් තිබෙනවා. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සදහන් වන්නේ. ඇය…
මෛත්‍රීගේ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ පෙත්සම රුපියල් 21 000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කර තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…