මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

G20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ
ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමු`ඵව අද ආරම්භ වනවා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චීනය විසින් ජී 20 රටවල විදේශ…
වර්ජනයක් නෑ – වර්ජනය ක්‍රියාත්මකයි
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ අද දිනයේදී වැඩ වර්ජනයක් පැවැත්වෙන බවක් පැවසුවද එවැන්නක් සිදු නොවන බවයි. සෞඛ්‍ය, විදුලි ඇතු`ඵ සියලු…
භූමිතෙල් මිල පහළට
භූමි තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50…
ලියාපදිංචි සහ අලුත් කිරීමේ ගාස්තු ඉහළට
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි සහ අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු…
සහල් මිල පහළට?
සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළදපොලේ සහල් මිල පහළ යාමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම බදු…
වර්ජනයන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාලයි
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. මේ…
කච්චතිව් දේවස්ථානයේ මංගල්ල්‍ය අනිද්දා ඇරඹෙයි
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මහා මංගල්ලය එළැඹෙන 03 වැනිදා සහ 04 වැනිදා පැවැත්වීමට නියමිත බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා . මෙවරත් ඉන්දීය බැතිමතුන් හා…
පුද්ගලයෙක් නීති විරෝධී මත්පැන් බෝතල් 90ක් මාට්ටු
නීති විරෝධී මත්පැන් බෝතල් 90ක් සමග පුද්ගලයෙකු හොරණ, කනේවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී නීති විරෝදී මත්පැන් ලීටර් 69ක්…
ඉරිදා ඇවිත් වැඩක් නෑ – අපි සතියේ දවසක එනවා
ඉරිදා දිනයේදී ජනතාව කොළඹට රැගෙන ඒමේ කිසිදු පලක් නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පවසනවා . ඔහු මේ බව සදහන්…
හයිලෙවල් මාර්ගයේ අලුත් බස් නීතිය අද සිට
හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවාහන බස් රථ විශාල…
කුඩුත් එක්ක කොස්තාපල් දැලේ
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙලස අදාළ පුද්ගලයාව අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ…
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද(01) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. පළාත්…
අඛණ්ඩව සහය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අඛණ්ඩ සහාය ලබාදෙන බවට එහි නියෝජිතයෝ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . ලෝක බැංකුවේ දකුණු ආසියානු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…