අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිලිබඳ යුරෝපා සංගමයෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා යහපත් බව යුරෝපා සංගමය පවසනවා. ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි…
හරක් කටා ඇතුලු 8ක් අත්අඩංගුවට ගත් බවට මැඩගස්කරයෙන් දැනුම්දීමක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පැවසෙන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුලු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයේ ආරක්ෂක අංශ, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී…
ඉන්දීය ණය පහසුකම දීර්ඝ කිරීමට සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගණුදෙණුවේ දී ඩොලර් බිලියනයක ඉන්දීය ණය මාර්ගය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
රට ඉඳි බද්ධ රුපියලක් දක්වා අඩු කෙරේ
රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර…
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පවත්වා ඇත්තේ. එහිදී පක්ෂයේ ඉදිරි…
ලෝක කාන්තා දිනය අදයි
ලෝක කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙම සතිය පුරාවටම ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ දී ද කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.…
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා . ඒ ඊයේ පස්වරුවේ…
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වෙයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර…
ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේදී රැස්වෙයි
ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් අද සහ හෙට යන දෙදින ප්‍රථම වරට රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ අදාළ ආංශික අධීක්ෂණ…
සෞඛ්‍ය වෘත්තීය සමිති සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක
පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට අද පෙරවරුවේ සිට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා . ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම්…
කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක්
අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ…
වීරකැටියෙ ගැටුම සම්බන්ධයෙන් එකම පවුලේ 06 දෙනෙකු අත්අඩංගුවට
හම්බන්තොට – වීරකැටිය- අත්තනයාය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ සෝදිසියක් අතරතුර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු හා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…