අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනපති කළ ප්‍රකාශය
බිඳ වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සහාය ලබා දීමට මූලකත්වය ලබා දුන්නේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර…
තිරිඟු පිටි මිලත් රුපියල් 15 කින් අඩු කරයි
අද සිට තිරිඟු පිටි මිල පහත දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ප්‍රීමා සහ සෙරන්ඩීබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15…
රන් මිල සීග්‍ර ලෙස පහළට
අද දිනයේ රන් මිල සීග්‍ර ලෙස පහත වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා. රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී…
QR කේත ක්‍රමය පිලිබඳ තීරණයක්
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අගහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේදී සතිපතා යාවත්කාලින වන බව විදුලිබල හා බලශක්ති…
පාන් මිල අඩු කරයි
පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා. බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10ක් අඩු කරන…
මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…
විදුලිබිල සම්බන්ධයෙන් සාකච්ඡාවක්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වුණා. එහිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය…
පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි
කෑගල්ල පළාත්බද මහාධිකරණයේදී අද දින චූදිතයින් පස් දෙනෙකු හට මරණ දඩුවම ලබා දී තිබෙනවා. ඒ 2014 වර්ෂයේ දී කෑගල්ල පොලිස් වසමේ දේවාලගම කහගල්ල ප්‍රදේශයේ නිවසක…
මුදලට පුද්ගලයින්ට පහර දෙන කල්ලියක ප්‍රබලයන් 4 ක් අත්අඩංගුවට
මුදලට පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දෙන කල්ලියක ප්‍රභලයින් සිව්දෙනෙකු යාපනය පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්වලදී අත්අඩංගුවට ගත් බවට යාපනය කොටඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා. පසුගිය පෙබරවාරී…
පළා යෑමට තැත් කළ සැකකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
කෑගල්ල බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කළ සැකකරුවෙකු, පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මුලුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අ`ඵයම…
තැපැල් ඡන්ද විමසීම මාර්තු 28 පැවැත්වීමට සැලසුම්
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, මාර්තු මස…
ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවයි
උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා. පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සදහා මෙම පියවර ගත්…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
2023 පෙබරවාරි මස අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2217 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කළා. මෙය ජනවාරි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…