මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ආනයනික අර්තාපල් බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම කල් ගියොත් ඉදිරි විභාග ද කල් යා හැකියි
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කල් යන්නේ නම් එම විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් යා…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යපාර කමිටුව හෙවත් කොප් කමිටුව නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.…
සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක්
සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු තාක්ෂණිකව වඩාත් ශක්තිමත් කළ යුතු බව එහි අධිකාරී උපාලි තිලකරත්න මහතා පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් උපාලි තිලකරත්න මහතා කියා සිටියේ…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවේදනයක්
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් 24 දෙනෙකු ගෙවුණු මාස දෙක තුළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. විදේශ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
අද දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ…
ආනයනික බිත්තර පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයෙකුට එරෙහි පැමිණිල්ලක්
ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කළ පුද්ගලයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ…
ආංශික අධීක්ෂණ කාරක සභා අදත් රැස්වෙයි
ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් අද දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා . පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඊයේ දිනයේදී කාරක සභා කිහිපයක් පාර්ලිමේන්තු…
සර්වජන ඡන්ද බලය ගැන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කෙරේ
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද ආරම්භවනවා. අද පාර්ලිමේන්තු කටයුතු උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පිළිබද…
උණ්ඩියල් මුදල් ආපසු පැමිණෙයි- රුපියල තවත් ශක්තිමත් වෙයි
ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පහළ යාමත් සමග රට තුළ පැවති විදේශ සංචිත පසුගිය කාලයේ උණ්ඩියල් වැනි ක්‍රම හරහා රටින් පිටතට රැගෙන ගිය පුද්ලයන් මේ වන…
බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්
දුම්රිය සේවය පවත්වාගෙන යාම පිළිබදව එකිනෙකාට චෝදනා නොකර නිසි ක්‍රමවේදයක් සැකසීම අත්‍යාවශය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා…
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ආර්ථික අර්බුදයට මුහුණ දීම සදහා නව ජනාධිපතිවරයා සමග නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් මේ වන විට යහපත් ප්‍රතිඵල ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…