කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

බිත්තර පිටරටින් හෝ ආනයනය කර ජනතාව ආරක්ෂා කරනවා වෙළද අමාත්‍යවරයා කියයි
බිත්තර පිටරටින් හෝ ආනයනය කර පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට මැදිහත් වන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති…
අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිට අභිනන්දන සම්මානය පිරිනමයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අභිනන්දන සම්මානය පිරිනමා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා නිතිඥ දිවියේ වසර 50 ක් සම්පූර්ණ කිරීම හේතුවෙන්.…
මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
බ්‍රසීලයේ සිට කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි සැකකරුගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සගවා…
වැඩ වර්ජන තුළ ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයන් බව ජගත් කුමාර කියයි
වැඩ වර්ජන තුළ ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඔහු සදහන් කළේ කිහිපදෙනෙකු පමණක් සැබෑ ජනතා…
මහින්දානන්ද ගුවන් තොටුපලෙන් හරවා යැවීමේ හේතුව හෙළිවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගුවන් තොටුපලෙන් හරවා යවා ඇත්තේ ඔහුගේ ගමන් බලපත්‍ර දත්ත පද්ධතියට වෙනත් අයෙකුගේ තොරතුරක් ඇතුලත් වීම හේතුවෙන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව…
අගරදගුරු මැල්කම් රංජිත් හිමිගෙන් ප්‍රකාශයක්
මාර්තු 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුව, රජය සහ ජනාධිපතිවරයා බැදී සිටින බවට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එතුමන් පැවසුවේ…
අතහැර දමා ඇති ගොඩනැගිලි පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ඉදරියේදී
නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් අවසන් කර නොමැතිව අතහැර දමා ඇති ගොඩනැගිලි පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.…
රැකබලා ගැනීමට නොහැකි දරුවන් සදහා නව වැඩපිළිවෙලක්
රැකබලා ගැනීමට නොහැකි දරුවන් සදහා ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරිමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. එම මධ්‍යස්ථානය හරහා අලුත…
සරණ ගුණවර්ධනට ඇප
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා. ඔහු වෙත අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුවයි මෙලෙස ඇප මත…
උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්
දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට පැමිණෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සියලු ඉල්ලීම් ලබා…
රත්‍රං මිල යළිත් ඉහළට
පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට්…
යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පීලිපනියි
කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව…
ඉන්ධන මිල සංශෝධනයේ දී සහනයක් දීමට අපේක්ෂා කරනවා – කංචන කියයි
අප්‍රේල් මාසයේදී සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් දීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…