කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කරයි
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා – කුඩු සළිදු කටුනායකට
මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන විත් තිබෙනවා. මැඩගස්කරයේ…
යල කන්නයේ වගා කටයුතු සදහා ජලය මුදා හැරීම අද ආරම්භ කෙරේ
යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීම අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 67% ඉක්මවූ ධාරිතාවක්…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර,…
මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන…
ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනාධිපතිගෙන් විවෘත ලිපියක්
ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත ලිපියක් යවා තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු…
කාර්යාල දුම්රිය 13ක් නියමිත වේලාවට ක්‍රියාත්මකයි
වෙනත් ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා . මෙම කාර්යාල දුම්රිය සේවා…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා . ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දින නිකුත් කළ විනිමය අනුපාතිකයට…
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදායින් අවසන්
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතයි . මේ හේතුවෙන් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිතා කරනු…
වෘත්තීය සමිති රැසක් අද වැඩ වර්ජනයේ
නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරනිමින් වෘත්තිය සමිති රැසක් අද දිනයේදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සදහා අවතීරණ වීමට නියමිතව තිබෙනවා . තැපැල්…
උපාධිධාරී ගුරු විභාගය පිළිබඳ නිවේදනයක්
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි . නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර…
මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස් කර ගනියි
සමගි ජනබලවේගයෙන් කොළඹ මහ නගර සභාව සදහා තරඟවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස් කර ගෙන…
වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජන
වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මකයි. තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…