අද සවසත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද පස්වරු 2ට පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. දිවයිනේ අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර පළාත්වල අළුයම්…
වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට මෙරට සිසුවියක්
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවති සිව් වැනි ලෝක ළමා සාම සමුළුවේදී ” වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට පත් වීමට මෙරට සිසුවියක් සමත්ව තිබෙනවා .…
හේන් ගොවීන්ගේ ගැටලු විසදන්නේ නැත්නම් ඉදිරියෙදි විරෝධය
රජය විසින් හේන් ගොවීන්ගේ ගැටලු විසදීම සිදු නොකරන්නේ නම් ඉදිරියෙදි ඒ සදහා විරෝධය පල කරන බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා…
සාත්තු සේවා රැකියා සඳහා මේ වසරේදී 241ක් ඊශ්‍රායලයට යවයි – අදත් 22කට ගුවන් ටිකට්පත් දෙයි
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්‍රදානය කර…
අභියාචනාධිකරණ සභාපති දිවුරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් 2 ක් සිදු කොට තිබෙනවා. මේ අනුව මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇති…
සමනල වැවෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය
කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය උඩවලව…
ගුවන් හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි – නිලධාරීන් දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් චීනවරාය ගුවන් හමුදා කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති…
පාසල් වාර විභාග වසරකට එකයි.
ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. එසේ වුවහොත් සෑම පාඩමක් හෙවත්…
ආහාර ද්‍රව්‍යවල මිල 128 % කින් ඉහළ නගී
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා…
ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට..
සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ,…
ගිරිඋල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට සීමා
ගිරිඋල්ල , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද රාත්‍රී 9 සිට හෙට අලුයම 2 දක්වා සිමා කරන බව පොලිසිය පවසනවා. ඒ, දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම…
ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතුයි
ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . නිවැරදි මැද මාවතක ගමන් කිරීම සදහා සියලු දෙනා එක විය යුතු…
පාසල්වලට ලබාදෙන ජලයටත් චක්‍රලේඛයක්
පාසල්වලට ලබා දී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට, නිල නිවාස හා පාසලේ ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය…
කොළඹ මහ නගර සභාවෙන් රථ වාහන හිමියන්ට දැනුම් දීමක්
නිල ඇඳුම හෝ නිල හැඳුනුම්පතක් නොමැතිව කොළඹ නගරය තුළ රථවාහන ගාල් කිරීමට අදාළව මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කොළඹ මහ නගර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
නේපාලයේ හිම කුණාටුවකින් හත්දෙනෙකු ජිවිතක්ෂයට
නේපාලයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී කඳවුරු භූමිය ප්‍රදේශයේ හටගත් දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතික මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. තවත් නේපාල කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර, සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද…
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්- සූනාමි අනතුරු අඟවයි.
තවත් සේවක කප්පාදුවක්
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…









































