2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා . ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම…
ජනපතිට නව තානාපතිවරු අක්ත පත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි ඉතාලි ජනරජයේ තානාපති දමියානෝ ෆ්‍රැන්කෝවිහ් (Damiano Francovigh) මහතා, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Felix Neumann) මහතා සහ…
හොර පාරෙන් ගෙන්වූ භාණ්ඩ විනාශ කිරීමට රේගුවෙන් තීරණයක්
ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වූ නිසි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක් විනාශ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් අට කෝටි අසූ ලක්ෂයකට අධික…
විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක අත්හිටුවයි.?
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට 90 ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම පළාත්…
පාසල් සිසුන් හෘදයාබාධවලට ලක්වීමේ දැඩි අවදානමක
පාසල් දරුවන් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. පාසල් ළමුන් තුළ පවතින ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම හේතුවෙන් දරුවන් මෙලෙස රෝගවලට…
වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ලබන 25 වන දා සිට ලබා දෙනවා
ජුලි මාසය සඳහා වන වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව ලබන 25 වන දා සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.…
හපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හෝටලයේ හිමිකරු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන්…
අවුරුද්දක් වයසැති සිගිත්තිය සමග මවක් වැවකට පනී – Video
අවුරුද්දක් පමණ වයසැති තම සිඟිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පවසනවා. මෙලෙස වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ…
ශ්‍රී දළදා මාලිගාවේ දෙවන කුඹල් පෙරහැරේ ඇතුන් දෙදෙනෙකු කුලප්පු වෙයි
මහනුවර ඇසල මහා පෙරහැරේ ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණු දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත්…
ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනාවක්
ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා . ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර…
UPDATE: පාර්ලිමේන්තුව යළි රැස්වෙයි
විනාඩි 10 ක කාලයක් සඳහා නියෝජ්‍ය කතානායකවරයා විසින් කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂය කළ බාධා…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල…
වගාවන්ට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බිම් වලට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා . ඒ අනුව…
වැඩිම අපනයන වර්ධන වේගයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට
වැඩිම අපනයන වර්ධන වේගයක් අත්කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමත්වී තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. මෙම වසරේ ජනවාරි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා . එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික…
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
පකිස්තානයේ හමුදාපති අසීම් මුනීර්ට වැඩි බලතල ලබා දීම ඇතුළුව පුළුල් වෙනස්කම් යෝජනා කරන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රමුඛ රජය පියවර ගැනීමට සූදානම් වන පසුබිමක් තුළ පාකිස්තානය පුරා විපක්ෂ කණ්ඩායම් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම පියවර විවේචනය කර ඇති අතර, එය ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සොලවනු ඇත” යනුවෙනුයි…
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
නව දිල්ලි පිපිරුමට ලෝක නායකයන්ගේ ශෝකය
තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවයි
බ්‍රසීල හමුදාපතිවරයා ධුරයෙන් පහකරයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































