කාළගුණයෙන් රතු එළි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු…
මෙම වසරේ මේ දක්වා පුද්ගලයන් 185,856 දෙනෙකු විදේශ ගතවේ
විදේශ ගතවන පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ සියයට 78න් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.…
සමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූවා
කවුරුන් කුමන මත ප්‍රකාශ කල ද සමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූ බව හිටපු අමාත්‍ය එස්, බි දිසානායක මහතා පවසනවා. ඒ මහතා…
සමනල වැවෙන් උඩවලව ජලාශයට ලබා දෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි
සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ, ඊයේ දිනයේ ජලාශයට ලැබුණේ අක්කර අඩි…
තේ දළු ව්‍යාපාරිකයෙකු අතුරුදන්
දෙනියාය නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් රැගෙන කොළොන්නේ පිහිටි සිය නිවස වෙත යමින් සිටි තේ දළු ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව තිබෙනවා. අදාල ව්‍යාපාරිකයාගේ බිරිඳ…
විදුලිය මිලදී ගැනීමට අනුමැතිය
මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා. 2009 අංක 20 දරන…
සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට
2022 සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 100කදී අදාළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත…
නුවරඑළිය දිස්ත්‍රික්කයට නව ජල බවුසරයක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන්, දිස්ත්‍රික් පලාත් පාලන ආයතන වෙත නව ජල බවුසරක් ප්‍රදානය කිරීමේ වැඩ සටහන පෙරේදා (16) දා නුවරඑළිය…
පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය
ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන්…
සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර අද සිට
අද දින සිට පුරා දින 4 ක කාලයක් දක්වා සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීම සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ඉන්…
පාසලෙන් දරුවන්ට දෙන ක්‍රියාකාරකම් කරන්නේ දෙමව්පියන්
පාසලෙන් දරුවන් හට ලබා දෙන ලද ක්‍රියාකාරකම් සිදු කරන්නේ දරුවන් නොව දෙමව්පියන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මෙම කරුණ ප්‍රායෝගික නොවීම හේතුවෙන් නව…
චීනයෙන් ශ්‍රී ලංකාවට උපකාර
මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා පවසනවා. කුන්මිංහි 07 වන චීන…
සෙනසුරාදා ජල කප්පාදුවක්
එළඹෙන සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම 2 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා .…
ගැබ්ගෙල පිලිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමට අපේක්ෂා
2030 වසර වන විට ගැබ්ගෙල පිලිකා හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිදුවන මරණ සංඛ්‍යාව සියයට 30 කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ෂක්‍ක් යෙන් පැහැදිලි කිරීමක් සිදුකර…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්…
ප්‍රංශයෙන් අනතුරු ඇගවීමක්
ප්‍රංශය සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් මාලි රාජ්‍යයෙන් තාවකාලිකව පිටවන ලෙස ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පනවා ඇති අවහිරය තීව්‍ර වීමත්, ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීමත් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇති බවයි. ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මාලි රාජ්‍යයේ, අගනුවර වන බමාකෝ හි පවා ආරක්ෂක තත්ත්වය සති කිහිපයක් තිස්සේ නරක අතට…
ට්‍රම්ප් හංගේරියාවට පනවා තිබූ රුසියානු සම්බාදක තාවකාලිකව ඉවත් කරයි
පිලිපීනයේ කල්මේගි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
පාකිස්තාන අගමැතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනයක්
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…











































