අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
අප්‍රේල් මස 02 වනදා සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

එක්සත් ජාතික පක්ෂය අලුත් වෙයි
ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ඉදිරියට පක්ෂයේ තීරණ ගැනීමේ…
බඩෝවිට අසංකගේ ගෝලයෙක් STF දැලට කොටුවෙයි
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුල මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස…
යුක්තිය මෙහෙයුමෙන් තවත් 1500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම තුළින් ගෙවුණු පැය 24 තුල සැකකරුවන් 1 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ…
දුරකථන දත්ත උපයෝගී කරගනිමින් ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවෙකු දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කර අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය නොවැම්බර් 28 වනදා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ…
මට චෝදනා කරන්නේ වැරදිකරුවන්
ගතවූ පැය 24 තුළදී යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 1676 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් 119 දෙනෙක් සම්බන්ධව රැදවුම් නියෝග මත…
බලංගොඩ යුක්තියේ මෙහෙයුමෙන් පුද්ගලයන් 52ක් අත්අඩංගුවට
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ යුක්තිය මෙහෙයුමේ දී හෙරෝයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලන්ගොඩ නගරයේ…
මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහලට
වර්තමානය වන විට මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට හැකිව ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා…
දුම්රියක ගැටී අයෙක් මරුට
රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. මෙසේ ජිවිතක්ෂයට පත්ව…
විසන්ධි කළ විදුලිය යළි ලබාදීමේ ගාස්තුවේ වෙනසක්
විසන්ධි කළ විදුලි සැපයුම් යළි ලබාදීමේදී අය කරනු ලබන ගාස්තුව අඩු කිරිමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව රුපියල් 3000ක් වූ අදාළ…
චාමරගේ අසනීප තත්ත්වය ගැන විශේෂ නිවේදනයක්
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය රෝහල් අධ්‍යක්ෂවරිය පවසනවා. චාමර වීරසිංහ…
හිඟයකින් තොරව තෙල් දෙන්න පිරවුම්හල් එකඟවෙයි
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කලේ…
දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය සේවා ඇරඹෙයි
දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව ඊයේ දින සිට විශේෂ දුම්රිය ගමන් සේවා දුම්රිය දෙපාර්තමේන්තුව විිසින් ආරම්භ කරනු ලැබුවා . එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉදිපොළගේ…
අස්වැසුමට නැවත අයදුම් කිරීමට ජනවාරියේදී අවස්ථාව
ලබන මාසයේදී අස්වැසුම සදහා නැවත අයදුම් කිරීමේ අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාව හවුල්කරුවෙක් – අමෙරිකාව කියයි
උතුරු කොරියාව සබ්මැරිනයක සිට මිසයිල දෙකක් අත්හදා බලයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































