හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
-
අනුර මාක්ස්වාදය හොඳට දන්නවා... ඒත් නන්දලාල් තමයි ඔක්කොම කරන්නේ
-
අදහස නම් හොඳයි... කරන විදිහයි අවුල්...
-
රෝ ඔත්තු සේවයේ 4000කට වැඩි පිරිසක් ලංකාව ඇතුලේ..
-
HMPV කියන්නේ වෛරස් කොක්ටේල් එකක්.. බෝවෙනවා වැඩියි...
-
බතට රතු හාල් නැතුව මොන පොංගල්ද අප්පා...
-
මාසෙන් දෙකෙන් ප්‍රථිපල දෙන්න බෑ.. ෆොන්සේකා අනුරගේ පැත්තට කතා කරයි
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේ
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. 88 වන වියේ පසුවූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය…
ප්‍රදේශ රැසකට අද පැය 09 ක ජල කප්පාදුවක්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසුවේ…
නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් වනවා. මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව…
මහ කන්නයේ වී වගාවට මඩ පොහොර නොමිලේ
එළඹෙන මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේම ගොවීන්ට සැපයීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව ටී.එස්.පී හෙවත් මඩ පොහොර නෞකාවක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට…
චීනය ආරම්භ කළ නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරයි
චීන සංචාරකයින් සඳහා වසර තුනකට පසු චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා. චීන තානාපති කාර්යාලය පවසන්නේ එමගින් ශ්‍රී…
නානුඔය අනතුරෙන් 7 දෙනෙකුට දිවි අහිමිවෙයි – 50කට වැඩි පිරිසකට තුවාල
නුවරඑළිය – නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී ප්‍රපාතයකට පෙරලියාම හේතුවෙන් හත් දෙනෙකු මියගොස් තවත 50කට…
ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර පොදු වැඩසටහනක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ…
මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි – සභාපති අධිකරණයේ පිහිට පතයි
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. එහිදි සභාපතිවරයා කියා සිටියේ ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහතට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග්‍රෑමයක තොග මිල 60%කින් පමණ…
හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ…
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක්
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙසත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසත්…
බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ස්ථාන රැසක විරෝධතා
බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරත වුණා. මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් අද…
දිනේෂ් ගුණවර්ධන සහ එස්. ජයිශංකර් අතර හමුවක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…