හික්කඩුවේ වෙඩි තැබීමක්
හික්කඩුව මල්පැන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීම අද(01) පස්වරුවේ සිදුව තිබෙනවා.

රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරයි
රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය වෘත්තිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ…
ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට
ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් ගවේෂණ චාරිකාවක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ අයෝජකයින් පිරිස ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. මෙරට ක්ෂේත්‍ර…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේව්ර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති. මෙහිදී කොමිෂන් සභා…
අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය විවෘත කෙරේ
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නිල වශයෙන් ආරම්භ…
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවා නිම කරයි
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 10ක මුදල මේ වන විට ගෙවා අවසන් කර…
ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ
ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදකෙරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා. එහි සභාපති දීප්ති කුලරත්න මහතා කියා සිටියේ බෙදා හැරීමේ කටයුතු ද මේ වන…
ආසියානු සංවර්ධන බැංකුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්
ගැබිණි මව්වරුන්ට ලබාදුන් ගෙවීම්, තහවුරු කර එවන ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022…
කැටගොඩගේ කෙටුම්පතකට මද්දුමබණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
මහ නගර සභා හා ප්‍රාදේශීය සභා වලට අදාල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි අදාළ…
මගි ප්‍රවාහන බලපත්‍රයක් නැතිව ධාවනය කල බස් රථ තුනක් අධිකරණ හමුවට
මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව හැටන් මහෙස්ත්රාරත් අධිකරණය හමුවේ නීතිමය පියවර…
පැය 14 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 14 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 8 සිට ජලකප්පාදුව…
බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා. හැටන් ප්‍රදේශයේ ධාවනය වු බස් රථ තුනකට…
EPF විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ අන්තර්ජාලයෙන් පරීක්ෂාවට අවස්ථාව
සේවක අර්ථසාධක අරමුදලේ විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට මෙම පහසුකම ලබා දී…
ව්‍යවස්ථාදායක සබාවේ විශේෂ රැස්වීමක් හෙට
ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි මෙම විශේෂ රැස්වීම කැදවා ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පාවෙන් මේ දක්වා පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. එමෙන්ම 1500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රබලත්වයකින් කිලෝමීටර් 8 ක ගැඹුරකින් මෙම භූ කම්පනය සිදු වුණා. එරට බලධාරීන් ප්‍රකාශ කළේ මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි…
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
හිටපු කතානායකවරයෙකු ඝාතනය කෙරේ
ජනපති පැන්නීමට ගත් උත්සාහය වැරදෙයි
නව කොවිඩ් රැල්ලක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…