හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
අද සිට කළු විරෝධතා සතියක්
අද සිට කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ රට…
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතයි. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එම කාලය…
2022 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි – දරුවන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1625 ක්
අදින් ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. විභාග…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් ප්ර්න්නුම් කරන බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා. ඉහළ පරිභෝජනයක් ඇති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, සහ උතුරුමැද…
උසස් පෙළ දරුවන්ට අමතර විනාඩි 10 ක කාලයක්
උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ…
ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශයේදී සිරදඬුවම්
ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙන් ඔහුන්ට සිරදඬුවම් නියම වී ඇති…
මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන
මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා. මේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වීමේ අවදානමක්…
ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අදින් ඇරඹෙයි
ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද දිනයේ දී ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්…
මෙරට වායු දූෂණ මට්ටම යළිත් ඉහළට
මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා යළිත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා. එම තත්ත්වය…
උසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 78,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී…
කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ධුරයෙන් නෙරපා හරිමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා. ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද…
වැලිගමදී ත්‍රිරිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට
මාතර වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…