මාතර, කපුගම වෙඩි තැබීමක්
මාතර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූණා. පොලිසිය පවසන්නේ ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ පුදගලයා ඔහුගේ නිවසේ සිටියදී වෙඩිතබා ඇතැයි සදහන්. තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්
ඇසල පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා…
අමෙරිකාවටත් ජාතික වෙසක් දිනයක්
2026 වසරේ සිට අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෙසක් උළෙලක් පැවැත්වීමට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුවේ අනුමැතිය ලැබී තිබෙනවා. ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති…
ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කෙරේ
2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර තිබෙනවා. ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු…
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට පෙරලෙයි.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඒ ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස…
කුරුළු උයනේ හිමිකරුට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හම්බන්තොට ට ඇප ලබා දී තිබෙනවා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තබා ගැනීමේ…
වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . ඒ අනුව ප්‍රතිලාභීන් 600,768ක් අතරේ…
රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි !
කොටස් එකලස් කර සැකසු ජීප් රථයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද පෙරවරුවේ පොලිසියට භාර වී තිබෙනවා. ඒ අනුව…
ඉදිරියේදී හිතකර වායුගෝලීය තත්ත්වයක්
ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා…
බොරැල්ල අනතුරට හේතුව අනාවරණ වෙයි
බොරැල්ල, කනත්ත අසලදී ඊයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන සිටියදීත් රියැදුරු එය ධාවනය කර ඇති බව බොරැල්ල…
ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මරුට
ගාල්ල, ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස…
අපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –
තම අමාත්‍යාංශය යටතේ තිබෙන සියලු රාජ්‍ය ව්‍යවසායන් රටට බරක් නොවන ආකාරයෙන් ගොඩ නැගීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා . නියෝජ්‍ය අමාත්‍යවරයා…
යෞවන සමාජ අල්ලන්න ආණ්ඩු කරන වැඩේ දිලුම් කියයි – VEDIO –
ප්‍රාදේශීය යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම වත්මන් ආණ්ඩුව සිදු කරමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පිහිටි…
වර්ජන නෑ ! දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි සේවයට – VEDIO –
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය, බුදුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින්…
රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන…
අභිරහස් ලෙස කපා කොටා 30 හැවිරිදි තම පුතු ඝාතනය කර වගා ලිදකට දමා සාක්ෂි වසම් කරමින් සිටි නරුම පියෙකු දීර්ග…
ජපාන රජය පෙම්වතුන් කුළියට දීම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය වසර 5 තුළ ජපානයේ තනිව ජීවත් වන තරුණ…
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගනිමින් බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන…
සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ‘Gay Water’ යන නාමයෙන් හදුන්වන මෙම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් …
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
පාකිස්ථානයේ භූ කම්පනයක්
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
වාහන ආනයනය අත්හිටුවීමෙන් විශාල පාඩුවක්
අදත් 55ට බිත්තර
ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට තල් රා යවයි
දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06කට කිසිදු ප්‍රමිති සහතිකයක් නැහැ
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…