දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පලාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල…

UPDATE : එක් අයෙකුට මරු කැඳවමින් අවිස්සාවේල්ලේ සිදු වූ පිපිරීම
අවිස්සාවේල්ල, මාදොළ ප්‍රදේශයේ යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක සිදු වූ හදිසි පිපිරීමකින් එහි සේවකයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව අවිස්සාවේල්ල් පොලිසිය…
රනිල්ගේ ගෙට ගිනි තැබුවයි චෝදනා ලත් ගුරුවරයාට ඇප
අරගලය පැවැති සමයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉංග්‍රීසි ගුරුවරයා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්…
පුංචි ඡන්දය පැවැත්වෙන කාලවකවානු ගැන අනාවරණයක්
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඊට පෙර අදාළ මැතිවරණ නීති සදහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය…
ගසක අත්තක් කඩා වැටීමෙන් තවත් සිසුවෙක් මරුට
යුකෙලෙප්ස්ටික් ගසක අත්තක් කඩා වැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් පෙබරවාරි 03 දින ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි…
ඇමැති කෙහෙළිය ඉල්ලා අස්වෙයි
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා නවා. අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති…
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද දිනයේදී වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත් ගාල්ල…
සනත් නිශාන්තගේ රියදුරු ඇපමත මුදාහරියි
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා.…
අනුර කුමාර සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුව තිබෙනවා. මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා…
පාලකයන්ගේ ක්‍රියා නිසා රට සිය ගුණයකින් පහළට වැටිලා
නිදහස ලබා අවුරුදු 76 ක් ගත වුවද මෙරට පාලකයන්ගේ ක්‍රියා හමුවේ රට සියගුණයකින් පහළට ඇදවැටී ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා. නිදහස්…
ළමා හා කාන්තා හිංසන සිද්ධීන් 14637ක්
2003 වර්ෂයේදී ළමුන්ට සහ කාන්තාවන්ට වූ හිංසන සිද්ධීන් 14,637 ක් වාර්තා වී ඇති බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය නිකුත් කළ දත්ත අනුව අනාවරණය…
මහ කන්නයේදී වී වගාව ආශ්‍රීත කෘෂිකාර්මික කටයුතුවලට රු.බි. 9.6ක්
2023-2024 මහ කන්නයේ වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සදහා ඊයේ දිනය වන විට රුපියල් බිලියන 9.6 ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇති බව ගොවිජන…
බෙලිඅත්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්…
යුක්තියේ මෙහෙයුමට තවත් 667ක් මාට්ටු
දිවයින පුරා පසුගිය පැය 24 තුළ සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයන් 559 ක් සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
රාහුල් ගාන්දිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙයි
ඇමෙරිකාවෙන් සිරියාවට ප්‍රහාර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































