ගැටලාව වැවෙන් ටී56 ජීව උණ්ඩ 5038 ක් මතුවෙයි
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරන ලද සෝදිසි කිරීමකදී වැවේ මඩ යට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලිසිය…

බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිටී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිට තිබෙනවා. ප්‍රදේශවාසින් පවසන්නේ පැවති සුළං තත්ත්වය…
ආයුර්වේද සංශෝදන පනත වහාම හකුලා ගන්න
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන පනත වහාම හකුලාගත යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළහොත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින්
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ…
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස්…
ආවා කල්ලියට සම්බන්ධ බව සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
මුලතිව්,මල්ලාවි,තෙන්නියර්කුලම ප්‍රදේශයේදී ආවා කල්ලියට සම්බන්ධ බව සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම කඳවුරු නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම…
බැංකු සහ කොටස් වෙළඳපොළ අද විවෘත කෙරේ
බැංකු සහ කොටස් වෙළඳපොළ දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සාමාන්‍ය පරිදි අද (04) විවෘත කෙරෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා සිට ඊයෙදින දක්වා…
ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31ක් මරුට
මෙම වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ…
මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය…
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස රැඳවියෙකු ජල ටැංකියට නගී
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාර රැඳවියෙකු බන්ධනාගාර ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති…
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අද ප්‍රකාශයට පත් කරනවා
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නව එළිදැක්වීමක් අද දින මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව…
මැදියම් රැයේ සිට ගෑස් මිලට වෙන දේ
ලිට්‍රෝ ගෑස් මිල රුපියල් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ හෙළා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 3186ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
කතරගම ඇසළ පෙරහර මංගල්‍ය අදින් අවසන්
ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය අදින් අවසන් වීමට නියමිතයි. මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමෙන් පසු එම කටයුතු අවසන් වීමට නියමිත බවයි…
සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය
2019, 2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම අද සිට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. පාකිස්ථානයට එරෙහිව කොදෙව් කණ්ඩායමක් මෙලෙස තරගාවලියක්…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා දරුවන්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගන්නා ලෙසට නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම්…
2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
යුරෝපයේ ගිණි ඇවිලෙයි – උෂ්ණත්වය ඉහළට
ඊවා කයිලි අත්අඩංගුවට
හොලිවුඩ් චිත්‍රපට සහ ටෙලි කතා නැරැඹූ තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…