පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගනු ලැබුවා. ඉන අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනාවන් සහ එකඟතාවන් ලැබුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ හා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වෘත්තීය…

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක වීරක්කොඩි මහතා ඇප මත මුදාහැර තිබෙනවා. සැකකාර ධනුෂ්ක වීරක්කොඩි මහතා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට…

මාසික මිල සංශෝධනයන්ට අදාළව ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් සමාගම්ද සිය ගෑස් මිල ගණන් සංශෝධනයන් සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් නිවේදනය…

රජයේ මැදිහත්වීමෙන් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට සඳහා දැනටමත් අවශ්‍ය පියවර…

අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායක ධුරයන් පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) සිදු කෙරුණා. ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා…

හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීමට දිනය නියම කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් විසින් නිකුත් කරන ලද නව නියෝජගය අනුව අන්‍යෝන්‍ය තීරු බදු අනුපාත තවදුරටත් වෙනස් කිරීමට ගෙන ඇති තීරණය තම පක්ෂය විසින් පිළිගන්නා…

අපරාධ කල්ලි නායකයෙකු වන ”ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ සැකකරු…

ජල උල්පත් රැසකින් සමන්විත බදුල්ල – එළදළුව කන්දේ ඊයේ සවස ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 6 ක පමණ ප්‍රදෙශයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.…

ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය සියයට 20ක් දක්වා අඩුකිරීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01) නියෝග කර තිබෙනවා. සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් පනස් දහසක මුදල්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව තරගාවලි සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින්…

තව කියවන්​න

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි. එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…