පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගනු ලැබුවා. ඉන අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

අපරාධ කල්ලි නායකයෙකු වන ”ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ සැකකරු…

ජල උල්පත් රැසකින් සමන්විත බදුල්ල – එළදළුව කන්දේ ඊයේ සවස ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 6 ක පමණ ප්‍රදෙශයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.…

ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය සියයට 20ක් දක්වා අඩුකිරීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01) නියෝග කර තිබෙනවා. සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් පනස් දහසක මුදල්…

එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. ඔහු…

ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන් බවත් පක්ෂයක් පාලනය කළ ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා. උන් වහන්සේ…

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති පුහුණු ආයතන 3916න් 844ක් මේ වන විට වසා දමා තිබෙනවා. ලියාපදිංචි පුහුණු ආයතන අතරින් දැනට…

මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ (31) පස්වරු 7. 01 ට යෙදුණු සුබ මොහොතින් දෙවන…

කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් අධිකාරිවරියකගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන් සිවුදෙනකුගේ මූලික අයිතිවාසිකම් ජාතික…

2012.01.24 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් එහි දේපළවලට රුපියල් ලක්ෂ 52කට අධික අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ…

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් පුහුණු කිරීමේ ශික්ෂණ රෝහල ලෙස කළුතර රෝහල තෝරා ගෙන ඇතත් එම රෝහලට අලුතින් යටිතල පහසුකම් කිසිවක් ලබා නොදී දැනට පවතින…

හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමක්ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා…

කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පසුගියදා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…


35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා. පසුගිය 03.04.05 යන දින තුන පුරාවට…

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි. එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…