කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ කැලයට යට වී දිරාපත් වෙයි
දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් කැලයට යට වී දිරාපත්වෙමින් පවතී. මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් මාර්ගයේ ගමන්…
ඉන්දන මිල සංශෝධනයක්
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්්‍රල් 92…
භාණ්ඩ කිහිපයක මිල පහතට
ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල යළිත් පහත දමා තිබෙනවා. ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පාන් පිටි…
ජනාධිපති අද ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා අද රාත්‍රි 8ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර…
බෲනෝ දිවාකර අත්අඩංගුවට
බුදුදහමට අපහාද වන ආකාරය ප්‍රකාශ සදහා ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත බෲනෝ දිවාකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය අටක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුවයි අපරාධ…
බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට
කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබෙනවා. මෙරටට…
රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක්
රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 288ක් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ලබා රජය ලබා දී ඇති බවයි…
රජයෙන් ගැසට් නිවේදනයක්
වෘත්තීන් කිහිපයක නියුතු පිරිස් හට අද සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි,…
කල්ලඩි පාලමෙන් කලපුවට පැන කාන්තාවක් සියදිවි හානි කරගනී
මඩකලපුව කල්ලඩි පාලමේ කාන්තාවක් කලපුවට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. මඩකලපුව පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් සමග එක්ව සිදු කළ සොයා බැලීමේදී අදාළ කාන්තාවගේ මෘත…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් මාර්ගස්ථ සන්නිවේදන කුටි තුළ තිබූ පාරිතෝෂිත කාඩ්පත් සොරකම් කිරීම් කිහිපයකට සම්බන්ධ එම ආයතනයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ…
අයර්ලන්ත සහ එංගලන්ත කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ…
පිරමීඩ ව්‍යාපාර ගැන මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්
පිරමීඩාකාර ව්‍යාපාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ අදාළ ව්‍යාපාරවල නිරත වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.…
ජනක වක්කුඹුර මහතා අමාත්‍යංශ කිහිපයක වැඩ බලන අමාත්‍යවරයා ලෙස
රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා අමාත්‍යංශ කිහිපයක වැඩ බලන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…