සජබ ඇතුලේ කිසිම අවුලක් නැහැ ! මාධ්‍ය හමුව උණුසුම් වෙයි
සමගි ජන බලවේගයේ කිසිදු අභ්‍යන්තර අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් . https://youtu.be/ne73ADjsyC4?feature=shared

යුද හමුදා රෝහලේදී ගිනස් ලෝක වාර්තාවක්
කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලෝකයේ විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා.…
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සදහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැදවයි
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සදහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා. ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සදහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා…
ජනපති ලබන 22 සහ 23 දෙදින නිල සංචාරයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 සහ 23 යන දෙදින තුළ නිල සංචාරයක් සදහා පැරිසීය බලා පිටත්ව යාමට නියමිතයි. එහිදි ජනාධිපතිවරයා ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා…
උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවය සදහා බදවා ගන්න
තවත් උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවය සදහා බදවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. වයස අවුරුදු 35 නොඉක්ම වූ උපාධිධාරින් අතරින්…
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා…
රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට
රෝහල්වල පවතින රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව රජයේ විකීරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම…
ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යෑමේ හැකියාවක් නොමැත
ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම මෙරට වෙළදපොල සාමාන්‍යකරණයට ලක් වීමට තවත්…
විදෙස් රැකියා ලබා දෙන බවට වංචා කළ පුද්ගලයන් අත්අඩංගුවට
විදෙස් රැකියා ලබා දෙන බවට සදහන් කරමින් රුපියල් 820,000ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන පොලිස් ස්ථානයට ලැබූ පැමිණිලි 06ට…
මේ වසරේ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක්
පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එම අධිකාරිය…
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක්
ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ…
වත්මන් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුවක්
වත්මන් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තු මේ වනවිට…
ඖෂධ මිල අඩු කිරීමක්
සියයට 16 කින් හෙට සිට ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
යූරියා පොහොර මිල අඩු කිරීමක්
යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල හෙට සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා. ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට්…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක්
අධික තාපය සහ වියළි බව හේතුවෙන් ඊයේ(17) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන කලාපවල ප්‍රබල ළැව්ගින්නක් ව්‍යාප්තව වූ අතර දැඩි සුළඟ හේතුවෙන් ළැව්ගින්නේ ව්‍යාප්තිය තීව්‍ර වී ඇත. එම කලාපයේ නිවාස වල රැඳී සිටි විශාල පිරිසක් ආරක්ෂිත කලාප වෙත බලධාරීන් යොමු කර ඇත. හෙක්ටයාර 3,000 ක් (අක්කර 7,400) පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…