කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම…
පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා
එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබෙනවා. පොසොන් පුර…
ඇමරිකානු භාණ්ඩ සදහා ඉන්දියාව තීරුබදු ඉවත් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
තම රටෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන සියලුම තීරුබදු ඉවත් කිරීමට ඉන්දියාව ඉදිරිපත්ව ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. දෝහාහි පැවති උත්සවයකදීි…
රග්බි නිලවරණය සම්බන්ධ පෙත්සම් විභාගයට දින නියම වෙයි.
කල් දමා තිබෙන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය වහා පවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම…
කාන්තාවන්ගේ රන් මාල සොරාගත් කල්ලියක් කොටුවෙයි
පොලිසිය විසින් සැකපිට සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එය සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම යතුරුපැදියේ ගමන්ගත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන…
ජාතික හෙද විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට රජයෙන් පියවර
ජාතික හෙද විශ්වවිද්‍යාලය නුදුරු කාලසීමාව තුළදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ…
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙටි්‍රක් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පවසනවා. ඒ…
සියළු පළාත්පාලන ආයතනවල බලය ජාතික ජනබලවේගය සතු කර ගන්නා බව ජනපති කියයි
ජාතික ජනබලවේගය පක්ෂය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව…
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියළු පක්ෂවලට විශේෂ දැනුම් දීමක්
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී…
පොහොර ව්‍යාපෘතියක් හරහා සිදු කළ මිලියන ගණනක මුදල් වංචාවක් පිළිබදව කෝප් කමිටුවෙන් හෙළිදරව්වක්
2021 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රුපියල් මිලියන 700ක කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යොමු කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළිබදව කිසිදු ශක්‍යතා අධ්‍යනයක්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන සභා පිහිටුවීමේ තීරණාත්මක සාකච්ඡාවක්
පළාත් පාලන සභා පිහිටුවීමේ තීරණාත්මක සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ මල් පාරේ පිහිටි කාර්යාලයේදීමෙම සාකච්ඡාව…
විදෙස් ප්‍රේෂණ ඉහළට
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
වනිදු ඉදිරියට
20 යි 20 යි ලෝක කුසලාන තවත් පුහුණු තරගයක් අද
අයි.සී.සී. නවතම විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
ක්‍රීඩා සම්මේලන 4ක් අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඩෙන්මාර්කය විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දමයි
ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…