Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාන්තාවන්ගේ රන් මාල සොරාගත් කල්ලියක් කොටුවෙයි

    කාන්තාවන්ගේ රන් මාල සොරාගත් කල්ලියක් කොටුවෙයි

    2025-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිසිය විසින් සැකපිට සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එය සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව එම යතුරුපැදියේ ගමන්ගත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්නකිරීමේදී තවත් සැකකරුවන් තුන්දෙනෙකු සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව ඇත්තේ.

    සැකකරුවන් සන්තකයේ තිබී තියුණු ආයුධ දෙකක්, සොරකම්කරන ලද අංක තහඩු සහ පැති කරුණාඩි නොමැති තවත් යතුරුපැදි තුනක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

    අදාළ සැකකරුවන් විසින් යතුරුපැදි යොදාගෙන පාරේ යතුරුපැදි වලින් ගමන්ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය ඇති බව සදහන්.

    පොලීසිය විසින් අනාවරණය කරගත් කරුණු අනුව අනුරාධපුර, ගල්ගමුව, වාහල්කඩ, කහටගස්දිගිලිය, තලාව යන ප්‍රදේශවලින් සොරාගන්නා ලද යතුරුපැදි තුනක් සමග රන්මාල පහක් සිය භාරයට ගෙන තිබෙනවා.

    සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි

    වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලීසිය නොවිසදුනු අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබනවා. .

     

    පෙර පුව​තජාතික හෙද විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට රජයෙන් පියවර
    ඊළඟ පුව​ත රග්බි නිලවරණය සම්බන්ධ පෙත්සම් විභාගයට දින නියම වෙයි.

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group