පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද…

අස්වැසුම දෙවන අදියර ජූනි මාසයේදී
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා…
“මේ මේ හූ තියන්න එපා”-ජනපතිගෙන් මාලිමාවට කනේ පහරක් (වීඩියෝ)
රට වටින් හමුවන KG
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිදෙනෙකු ඊයේ (10) දින සිදුකළ වැටලීමකදී බෙලිමුල්ලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට…
භික්ෂූන්වහන්සේ නමක් ඝාතනක කළ සැකකරු අත්අඩංගුවට
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී එම…
යුක්තිය තර වෙයි – ත්‍රිවිධ හමුදාව කැඳවයි
යුක්තිය මෙහෙයුම හා සමගාමීව අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
නොනවතින ඝාතන
ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (10) ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක…
ලොකු ලූනු නගියි
වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා. මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝග්‍රෑහ් එකක් රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ…
තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ
ඇලපාත නිරිඇල්ල ප්‍රදේශයේ කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී…
අද වහින තැන්
අද දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
‘හරක් කටා’ අධිකරණයට
නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරුවා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත. දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී…
දේශබන්දුගෙන් පැහැදිලි වෙනසක්
රට තුල පවතින අපරාධ හා මත්ද්‍රවය වැරදි පිලිබඳ පැහැදිලි වෙනසක් ලබන වසර තුල සිදු කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සඳහා…
වී මිලදී ගැනීම අදින් අරඹයි
වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් නොලැබුණහොත්…
තැපැල් සේවකයන් සංඛේත වැඩ වර්ජනයක
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා . මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා
ඇන්ටාක්ටික් සාගර මතුපිට අයිස් තට්ටුව දියවී යාම වේගවත් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































