කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

රාජ්‍ය ආයතන ඩිජිටල් කරනයට විශේෂ නියෝජිත ආයතනයක්
ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව…
නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. එය අප්‍රේල් මාසයේ දී පැවතියේ ඩොලර්…
ජනධිපති සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. බලය බෙදා හැරීම, පළාත්…
නාවික හමුදා සාමාජිකයින්ට චීන රජයේ උපහාරය
අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් ගලවා ගැනිමේ මෙහෙයුමට එක්වු නාවික හමුදා සාමාජිකයින්ට චීන රජය උපහාර දක්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා…
ජාතික ජන බලවේගය උද්ඝෝෂණයක
ජාතික ජන බලවේගය අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වෙනු ඇති.…
දිස්ත්‍රික්ක කිහිපයකට අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
අධ්‍යපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්
අධ්‍යපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. විභාග අපේක්ෂකයින්ට බාධාවන අයුරින් උද්ඝෝෂණ සහ පෙළපාලි නොපවත්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව…
විදේශ රැකියා ලබා දෙන බවට මුදල් වංචා කළ සැකකරු දැලේ
විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 25ට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු වෙන්නපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව පොලීසියට ලද පැමිණිලි 08ක් පිළිබද…
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇප මත මුදා හැරේ.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කිලිනොච්චි ආධිකරණය ඇප මත මුදා හැර තිබෙනවා. කොළඹ පිහිටි නිල නිවසේදී මන්ත්‍රිවරයාව ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට…
මෙරට නිල සංචිත වත්කම් ඉහළ ගොස් ඇති බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක්
මෙරට නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර්…
ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව බේරාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු…
ලංකාවේ ප්‍රථමවරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි
මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය…
බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ
ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් නිකුත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ සඟරාව එළි දැක්වීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…