ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

වව්නියාවේ පාසල් භුමියකින් මෝටාර් උණ්ඩ හතක් සොයාගැනේ
වවුනියාව ප්‍රදේශයේ පාසල් භූමියක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගෙන තිබෙනවා. කසල සහිත ස්ථානයක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සුද්ධ පවිත්‍ර කිරීමට යාමේදීයි…
වර්ජනය හේතුවෙන් තැපැල් භණ්ඩ ගොඩගැසේ
ඊයේ දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය…
ආබාධයකට ලක්වීමෙන් අසිත ප්‍රනාන්දුට හෙට තරගය අහිමි වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අහිමි වී තිබෙනවා. ඔහු ආබාධයකට ලක්වීම…
මෙන්න තවත් ‘යුක්තිය’ ප්‍රතිඵලයක්
යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1035 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 46 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තැබීමේ…
කටුනායකට නව මගී පර්යන්තයක්
කටුනායක ගුවන්තොටුපොළ සඳහා නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක්…
ඔන්මැක්ස් ලොක්කන්ටත් වැඩ වරදී
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින්…
උත්සව සමයේ ලූණු මිල පහතට
එළඹෙන උත්සව සමය වන විට මිල ඉහළ ගොස් ඇති ලොකු ලූණු වල මිල ගණන් පහත වැටෙනු ඇති බවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ වෙළෙන්දන්…
දේශීය සනීපාරක්ෂක තුවා සඳහා බදු අය නොකෙරේ
මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක් ම රට තුළම නිපදවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ , ඒ සඳහා කිසිදු…
කුලුබඩු ආනයනය සදහා වූ ගැසට් නිවේදනය අත්හිටුවයි.
කුලුබඩු වර්ග කිහිපයක්, ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා…
කාගෙත් සුන්දරියෝ 9ක් අත්අඩංගුවට
මැදවච්චියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන ගිය ස්ථාන තුනක සිදු කල වැටලීමකදී හිමිකරුවන් තිදෙනෙකු හා එහි සේවාවන් සැපැයූ සැකකාරිණියක් 09 දෙනෙකු ඊයේ (11) සවස…
නි.පො ධනපාලට උසස්වීමක්
පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්…
මැරතන් තරගයක් අතර තුර සිසුවකු ජිවිතක්ෂයට පත්වීම ගැන විමර්ශනයක්
අම්පාර – තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයක් අතරතුර සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සුජාතා කුලේන්ද්‍ර…
සෞදි අරාබියෙන් රට ඉඳි පරිත්‍යාගයක්
සෞදි අරාබියෙන් පරිත්‍යාග කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම සිදුකර තිබෙනවා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හදුනා ගැනීමට ඉරානය ගත් තීරණය
විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකිවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































