ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

මැරතන් තරගයකදී දරුවෙකු මියයාම-නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ
පාසල් මැරතන් ධාවන තරගය අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පවසනවා.…
හරිත සරසවියට වෛද්‍ය පීඨයක්
රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන එන් එස් බී එම් අධ්‍යාපන ආයතනය මගින් වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම…
අභියෝග හමුවේ පලානොයා යුතුයි-ජනපති
අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල්…
ගමේ මිනිස්සුන්ට සහන දෙන්න! තෙල් ටික විදුලිය අඩුවට දෙන්න!-නාමල්ගෙන් රනිල්ට දිගටම ප්‍රහාර
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සිට
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේ සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ…
ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වැඩි වෙයි
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්විය.…
සයිබර් අපරාධ මඩින්න පුහුණුව ලබන්න පොලිසියේ 20ක් ඉන්දියාවට
සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනය…
වෙඩි තැබීම් 30යි-ඝාතන 21යි
2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධි 30ක් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගෛාස් තවත්…
මෙසිරිලක නව විදෙස් රාජතාන්ත්‍රිකයින් (Photo)
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.…
ජපානයෙන් ආධාර ලබාගැනීමට කැබිනට් අනුමැතිය
ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව සඳහා මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීමට ජපන රජය දක්වන සහයෝගීතාව…
පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය තුළින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සබඳතා ශක්තිමත් කිරීමට පියවර
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ වැඩසටහන ඊයේ (11) පැවැත්විණ. ඒ…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි
අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත්…
උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට පියවර
මෙරට ඉදිරි වසර පහ තුළ සිදු කෙරෙන සෞඛ්‍ය සංවර්ධන කටයුතුවලට ලෝක බැංකු ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය තුළින් රුපියල් බිළියන පහකට අධික මුදලක් ප්‍රමාණයක්.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ටයිටැනික් ඛේදවාචකය සිදුවී අදට වසර 111 ක්
ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































