හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් යුධ හමුදාවෙන් ප්‍රකාශයක්
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා. ඩී.එන්.ඒ පරීක්ෂණයකින් ඔහු මියගිය බවට තහවුරු කළ බවයි යුධ හමුදා…
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ නිවේදනයක්
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ඒ සදහා නොපැමිණෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දැනුම් දෙනවා .…
ඡන්ද පත්‍රිකා තවදුරටත් මුද්‍රනය කළ නොහැකියි – මුද්‍රණාලාධිපති නිල වශයෙන් කොමිසමට දැනුම් දෙයි
පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපති…
කොළඹ සරසවි පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාට අධිකරණය දුන් නියෝගය
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ඇයගේ පෙම්වතා එළැඹෙන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පසුගිය ජනවාරි මස 17…
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කංසා සහිත චොක්ලට් වර්ගයක් නිකුත් කර ඇති බවට පැමිණිල්ලක්
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කංසා සහිත චොක්ලට් වර්ගයක් නිකුත් කර ඇති බවත් එය ආයුර්වේද අනුමැතියකින් තොරව යම් ආයතනයක් විසින් නිකුත් කර ඇති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා…
ජාතික සභාවෙන් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක්
ජාතික සභාව මගින් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් ලබන 15 වන දා දැනුම් දීමට නියමිත…
ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව – නැදුමාරන් කියයි
එල්ටීටීඊ නායක වේ`ඵපිල්ලේ ප්‍රභාකරන් මියගොස් නොමැති බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානි ෆාලා නැදුමාරන් ප්‍රකාශ කර තිබෙනවා. අද පැවති මාධ්‍ය…
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි
2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත්…
බිත්තර ආනයනය පිළිබඳ පශු වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
කුරුලු උණ රෝගය නොමැති රටවලින් පමණක් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා. බිත්තර ආනයනය හරහා ශ්‍රී ලංකාවේ කුරුලු උණ…
ඉන්දියාවේ විශ්ව විද්‍යාලවලට යන්න ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ශිෂ්‍යත්ව
ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදැරීම සඳහා ශ්‍රී ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර…
විදෙස් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්
අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට රජය ගත් තීරණය බරපතල කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මෙම කාරණය කොපමණ කාලයකට…
අනාරක්ෂිත වායු බැලූන් නැවත සකස් කිරීම ලබන සතියෙන් ආරම්භ වෙයි
නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන් ක්‍රියාකාරිත්වය අනාරක්ෂිත මෝටර් රථවල වායු බැලූන නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. අවධානම් මෝටර් රථ කාණ්ඩ සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…