සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

රෝහිතට දුන්නට වඩා හොඳයි ළමයෙකුට දුන්නා නම්-වසන්ත යාපා
කෝප් කමිටු සභාපති ධුරය ළදරු පාසල් දරුවෙකුට ලබා දුනහොත් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට වඩා සේවයක් ඒ දරුවාගෙන් බලාපොරොත්තු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර…
වැඩපිළිවෙළක් නැති විපක්ෂයේ කණ්ඩායම්වලට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි.- ඇමති ෂෙහාන් කියයි
ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…
බාල ඖෂධ ජනතාවට දෙන්නේ නෑ – සෞඛ්‍ය ඇමති
කල්ඉකුත් වූ හෝ තත්ත්වයෙන් බාල ඖෂධ ජනතාවට ලබාදීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඖෂධ බෙදාහැරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු මේ…
ආහාර නිෂ්පාදකයින්ට තයිෆොයිඩ් එන්නත ලබා දේ
ආහාර අලෙවි සැල් වල ඒවා නිෂ්පාදනය කරනු ලබන සේවකයින්ට විශේෂ එන්නතක් ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා. සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදියි මෙම…
ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට මුඛ රෝග
ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත…
වී මිලදී ගැනීම සදහා අයදුම්පත් නිකුත් කෙරේ
දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම සදහා අද සිට අයදුම්පත් නිකුත් කිරීම සහ සාම්පල පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි,…
ලුතිනන් කුඩු එක්ක මාට්ටු
පුද්ගලයෙකු මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදි පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යුද හමුදා ලුතිනන්වරයෙකු බවයි පසුව අනාවරණය වී ඇත්තේ. අදාළ පුද්ගලයා හොරයින් මත්කුඩු ලඟ…
විනිසුරුවරුන්ට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක්? (වීඩියෝ)
ඇමති කංචන ව්‍යාපෘති ආයෝජකයන් සමඟ සාකච්ඡාවක
මෙගාවොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දිවයින පුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ ව්‍යාපෘති ආයෝජකයන් කැඳවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති…
සෞඛ්‍ය තොරතුරු දැනගන්න අලුත් වෙබ් පිටුවක්
ජාතික කායික රෝග දිනයට සමගාමීව ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යා ආයතනයේ ( Sri Lanka College of Internal Medicine- SLCIM ) පොදු ජන වෙද වෙබ්…
තරු හෝටලේ සාදයේ කෑම නිසා සිය ගණනක් රෝහලේ
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අදාළ සාදයට 280ක පමණ…
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහලට
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා. අද උදැසන 6 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම…
ළහිරු තිරිමාන්න අනතුරක
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අනතුරකට ලක්ව ඇත. ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක ගැටී අනතුර සිදුව ඇති…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
බ්‍රිතාන්‍යයේත් හෙදියන් වැඩ වර්ජනයක..
G20 ට කාශ්මීරය සැරසෙයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































