සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

රත්තරං ගණන් බස්සයි
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ වෙළඳපොලේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක…
ඇතුගල ගිනියම් වේ-වසරේ වැඩිම උණුසුම වාර්තා වේ
මේ වසරේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 පසුගිය පැය 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර…
ධීවරයින්ට දැනුම්දීමක්
පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියක් හේතුවෙන් අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ…
කතකගේ ගෙල සිඳ මරා දමයි
මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී 50 හැවිරිදි කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවට තොරතුරු වාර්තා…
උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කෙරේ
පවුල් අට ලක්ෂ හැත්තෑ පන්දහසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ හිමිවන උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වසරේ අවසන් කිරීමේ ඉලක්කය වෙත යාම සඳහා එහි ඉදිකිරීම්…
රෝහල් දෙකක සංවර්ධන ව්‍යාපෘති සුව සේවාවට එක්වේ
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ…
නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ සාර්ථක ගොවි මහතුන් දෙදෙනෙක් ජනපති හමුවෙයි
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක…
ජස්මින් ලීඩර් හම්බන්තොටට
ජීව වායු දෙමුහුන් බැටරි එනම් L.Y.K භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ජස්මින් ලීඩර් නෞකාව හම්බන්තොට වෙත පැමිණ තිබෙනවා. L.Y.K නෞකා සේවයට…
විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාදීමේ නව ක්‍රමවේදයක්
නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මත කර තිබෙනවා. ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබා…
අනිවාර්යයෙන් විජිතට එන්තරවාසි යවනවා රෝහිත යළිත් කියයි
තමන්ට අපහසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට ලබන සතියේ එන්තරවාසියක් යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. කොළඹ අද (18)…
ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
විශ්ව කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වුණා. පාර්ලිමේන්තු සභා ගැබේ පිවිසුම් දොරටුවේ අලංකාර පිත්තල කැටයම සහ සභා ගැබ තුළ ඇති සියලුම කැටයම්…
ඉංගීරියේදී කාන්තාවකගේ ගෙල කපයි
ඉංගිරිය බෝධිනාගල ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා ඇය සමග සිටි පුද්ගලයා ද ගෙල කපා ගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම මේ…
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් ගැන දැනුම් දීමක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල සඳහා 2016 දී අධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද සමඟ ම ලබා දුන් 92% හා 107% වැටුප් වැඩිවීම් සමඟ අධ්‍යයන නොවන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු පැසිපික් කලාපයේ රික්ටර් පරිමාණ ඒකකයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක්
ඉතාලියේ ගංවතුර තත්ත්වයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































