ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මයේ ධාතුන් වහන්සේලා වැඩම කරවීම අද
ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පෙරහැර අද තෙවැනි දිනටත් ආරම්භ කෙරිණා. පසුගිය…
විදෙස් ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර
ශ්‍රී ලංකන් ඇතුළු මෙරට ගුවන් සමාගම් දෙකක් සඳහා විදේශිය ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසිනුයි මෙම අවසරය…
රජයේ මුදල් පිළිබද කාරක සභාව අදත් රැස් වේ
රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අදත් යළි රැස්වීමට නියමිතව තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවේ මතය අද දිනය තුළ ප්‍රකාශ කරන බවයි මුදල් කාරක…
අස්වැසුම සුබසාධන වැඩසටහන කිසිවෙකු අත්නොහැරෙන පරිදි සිදුකරන්න
අස්වැසුම සුබසාධන වැඩසටහන කිසිවෙකු අත්නොහැරෙන පරිදි සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම අදාළ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකිවුවන් සදහා අගෝස්තු…
දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
අද දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අද සිට සති අන්තය දක්වා කැළණිය පැරණි දුම්රිය මාර්ගයේ මංතීරුවක සිදු…
සහල් වර්ග 3 ක මිල අද සිට පහළට
ලංකා සතොස ආයතනය මගින් සහල් වර්ග 3 ක මිල අද සිට අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර…
නව ගුවන් හමුදාපති අද වැඩ භාර ගැනීමට නියමිතයි
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා පත්වුණේ. ගුවන් හමුදාපතිධුරයට පත්වීමට…
සතියක් පුරා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගෙන ජූලි මස 03 වන දින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ…
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු…
කාලගුණයෙන් නිවේදනයක්
අද දිනයේ සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
සියයට 09ක පොලියක් ලැබෙන ලෙස ඊ.පී.එෆ් පනත සංශෝධනය කරන්න
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේධී සේවක අර්තසාදක අරමුදලේ සියයට 09 පොලී අනුපාතය ආරක්ෂා කිරීම සදහා සේවක අර්තසාදක පනතට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්…
ලොතරැයිපත් මිල ගණන් ඉහළට
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපත් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. මේ වන විට රුපියල් 20 කට අලෙවි වන ලොතරැයියක නව මිල…
පහසුකම් නොමැති වීම නිසා වෛද්‍යවරුන් රට හැරයයි
වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන් රට හැරයන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ඉන්දීයාවේ භූ කම්පනයක්
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද උදෑසන 9.04ට පමණ භුකමපනයක් ඇතිව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි. එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවද සදහන් පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහි චීනයේ විරෝධතා උත්සන්නවෙයි
චීන ජනපතිට එරෙහිව මහජන විරෝධතා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…