කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවලින් 2025…

හෝමාගම ඉන්න අය මුව ආවරණ පළදින්න
හෝමාගම අවට පදිංචිකරුවන් හට මුව ආවරණ පළදින ලෙසට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම් දීම සිදු…
කාලගුණයෙන් නිවේදනයක්
අද දිනයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව…
වගා හානි ගණනයට ඩ්‍රෝන යානා
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. මේ වනවිට තම…
ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි
ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පවතින ගුරු පුරප්පාඩු පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක
නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදු කරමින් පවතින බව මුදල්…
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ගින්නක්
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8.30ට පමණ හටගත් මෙම ගින්න නිවීම සදහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි…
රුසියානු තානාපති සහ බන්දුල ගුණවර්ධන අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සුහද සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. දෙරට අතර…
දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට රජයේ අවධානය
අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ…
කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කොටු
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සන්තකයේ තබාගෙන සිටි පිලිපීන ජාතිකයෙකු නාරාහේන්පිට ලැගුම්හලකදී අත්අඩංගු ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම…
දකුණ බිය ගැන්වූ පාතාලේ ගෝලයෙකු අත්අඩංගුවට
දකුණු පළාත භීතියට පත්කරමින් මනූෂ්‍ය ඝාතන සිදුකරන ප්‍රධාන අපරාධකරුවෙකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී මනුෂ්‍ය ඝතනයක් සිදුකළ වෙඩික්කරුවන් ප්‍රවාහනය කර…
මෙම වසරේ මේ දක්වා පුද්ගලයන් 185,856 දෙනෙකු විදේශ ගතවේ
විදේශ ගතවන පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ සියයට 78න් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.…
සමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූවා
කවුරුන් කුමන මත ප්‍රකාශ කල ද සමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූ බව හිටපු අමාත්‍ය එස්, බි දිසානායක මහතා පවසනවා. ඒ මහතා…
සමනල වැවෙන් උඩවලව ජලාශයට ලබා දෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි
සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ, ඊයේ දිනයේ ජලාශයට ලැබුණේ අක්කර අඩි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
අධික වර්ශාවෙන් මුම්බායි නුවර ජනජීවිතයට දැඩි බලපෑම්
ඉන්දියාවේ මුම්බායි නුවර වෙත බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී තිබෙනවා. මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්, ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද දිනයේ…
ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරින් මිය ගිය ගණන ඉහලට
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
ඉන්දියාව 74 වන ජනරජ දිනය සමරයි
ගෑස් කාන්දුවකින් 16ක් මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…