ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ. දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. ගිගුරුම්…

තව කියවන්​න

ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය…

ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම යන්ත්‍රය 5ඨ තාක්ෂණය උපයෝගී කර…

සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින් මෙරටට පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු…

පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර…

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙය අයහපත් සෞඛ්‍ය මට්ටමක් දක්වා පහත වැටී ඇති බවයි වායු ගුණාත්මක…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය…

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදට යෙදී තිබෙනවා. අද පෙරවරු 10.30ට මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව රැස්වීමටද නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය…

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ අනලතිව් දූපතට ඔබ්බෙන්…

බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බව…

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන්…

මේ රටේ බී ලූණු, අල සහ එළවළු ගොවියාට සහන ලබාදෙන ලෙස බල කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම ව්‍යාපාරිකයන් වෙළෙඳ සැල් වසා දමා අද(19) දින උද්ඝෝෂණයක…

අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා . සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කලේ , 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී,…

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින් රජයට සිය බලවත් විරෝධය පළ කරනු ලැබුවා . ඒ දේශීය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram…

වයස අවුරුදු 9ක් සහ 5ක් වූ තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදීමක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක් කරන ලද බව…

කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී ඝාතනයට ලක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් වන දුලාංජලී අනුරුද්දිකාගේ ඝාතකයා මේ වන විට විදෙස් රටකට…

රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා. 23 වන…

ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන්…

ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය…

මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන…


23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ අනු ශූරතාවය දිනා තිබෙනවා. ඒ පදක්කම් 139…

තව කියවන්​න

ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…

පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ සිදු වූ පිරිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් ස්ථානය තුල ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අවස්ථාවේ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක වර පුපුරා ගොස් තිබෙනවා. පුපුරුම හේතුවෙන්…

තව කියවන්​න

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…