නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති බවත් එම පුද්ගලයෙකු ප්‍රතිකාර සහා රෝහල් ගත කෙරුණු බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. ස්කූටරයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු හෝ දෙදෙනෙකු විසින් මෙම…

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී ඊයේ සවස් කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ලුනාව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති…
ප්‍රදේශ රැසකට තද වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට කථානායකගෙන් අවවාද
නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු…
හොරණ විශේෂ රථ වාහන පරීක්ෂාවක්
වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් සහ හොරණ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රථ වාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා .…
පොලිසියේ පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර
ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ මහතා සදහන් කළේ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනා
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනාවන් සහ එකඟතාවන් ලැබුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති…
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ හා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වෘත්තීය…
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක වීරක්කොඩි මහතා ඇප මත මුදාහැර තිබෙනවා. සැකකාර ධනුෂ්ක වීරක්කොඩි මහතා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට…
ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිලට වෙච්චි දේ
මාසික මිල සංශෝධනයන්ට අදාළව ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් සමාගම්ද සිය ගෑස් මිල ගණන් සංශෝධනයන් සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් නිවේදනය…
ලාංකිකයන් සඳහා රටවල් රැසකින් විශාල රැකියා අවස්ථාවන්
රජයේ මැදිහත්වීමෙන් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට සඳහා දැනටමත් අවශ්‍ය පියවර…
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක…
අලුතින් පත් කෙරුණු පොහොට්ටු සංවිධායකවරු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායක ධුරයන් පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) සිදු කෙරුණා. ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා…
හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගමට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි
හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීමට දිනය නියම කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
ශලනිගෙ විවාහයේ දෙවනි මනමාලියෝ 8 දෙනා. මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචින්තනී වගේම…
ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක්…
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15…
ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා. දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක්…
කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ඉන්දියාව සහ රුසියාව නවීකරණය සහ කාර්මික සහයෝගීතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දියා-රුසියා ක්‍රියාකාරී කණ්ඩායමේ 11 වැනි සැසියේදී පොහොර, දුම්රිය මාර්ග සහ පතල් තාක්ෂණය පිළිබඳ මෙලෙස සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බවය. ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අනුව “උපායමාර්ගික ඉන්දු – රුසියා හවුල්කාරිත්වය සහ…
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
හිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
පලස්තීනය ස්වාධීන රාජ්‍යක් ලෙස කැනඩාවත් පිළිගනියි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
තිරිඟු පිටි තොග මිල පහතට
ණය කපාහැරීමට එකඟවන්න – මහ බැංකු අධිපති ඉල්ලයි
සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’
තේ පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…