බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින නාවික හමුදාව සහ පොලීසිය එක්ව අනුරාධපුරය මාතලේ මංසන්දිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආශ්‍රීත පුවත්: නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට A suspect who was in possession of a stock of illegal drugs Anuradhapura-Matale Junction Navy and Police was arrested