මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1500 කට වැඩි තොගයක් මෙන්ම අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.













