රට ගොඩනැගීම වෙනුවෙන් තමන් තැබූ පියවර කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්න බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹ පැවති ජාතික භික්ෂු දින සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
එමෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඬුවම් කරන බවත් එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදි පවසා සිටියා.