Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    2026-09-23

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලුණු මිල ඉහළට

    ලුණු මිල ඉහළට

    2025-02-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට වෙළෙඳපොළේ ලු‍ණු ග්‍රෑම් හාරසීයේ පැකට්ටුවක මිල රුපියල් 150ත් 160ත් දක්වා ඉහළ ගොස් ඇති බවට වෙළදසැල් හිමියන් සහ පාරි‍භෝගිකයින් පවසනවා.

    එසේම කිලෝග්‍රෑමයක ලු‍ණු පැකට් හිගතාවයක් ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    රට තුළ පවතින ලු‍ණු හිගයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලු‍ණු මේ වන විට මෙරට වෙළෙඳපොළේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

    මෙරට වාර්ෂික ලු‍ණු පරිභෝජනය දළ වශයෙන් මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ 80,000ක් පමණ වන අතර පසුගිය වසරේ අග භාගයේ සිට ඇති වූ අයහපත් කාලගුණයත් සමග ලු‍ණු අස්වැන්න ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා.

    කෙසේ වෙතත් අපේක්ෂිත ලු‍ණු අස්වැන්න සපුරා ගැනීමට අපොහොසත් වීම හමුවේ රට තුළ පවතින ලු‍ණු හිගයට විසඳුමක් ලෙස මෙරට සාමාන්‍ය පරිභෝජනය සඳහා වසර 15කට පසු ලු‍ණු ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

    පෙර පුව​තඅම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ සූදානමක්

    සබැ​ඳි පුවත්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    2026-09-23

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-23

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group