අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්රික්කවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැදවීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට මෙම විශේෂ රැස්වීම පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













