සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපිමල් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පළමු ලෝක යුධ සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුදකිරීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය මෙය සංවිධාන කරනවා.
සන්නද්ධ සේවාවන් සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපිමල් සැමරුම 2025 උළෙල කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













