ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 05 ක ජයක් වාතා කිරීමට පාකිස්තානය සමත් වුණා.
ඒ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් .
මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ලකුණු 148ක ඉලක්කය හඹා ගිය පාකිස්තානය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී කඩුළු 05 ක් පමණක් දැවී සිටියදී ලකුණු 151ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.













