Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආරුගම්බේ ඝාතනයක්

    ආරුගම්බේ ඝාතනයක්

    2024-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය සදහන් කළේ අදාළ ඝාතනය සිදුකළ සැකකරු ද ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි.

    අදාළ කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සදහා පැමිණ ඇති අතර කාමරය විවෘත නොකිරීම පිළිබදව සැක සිතූ හෝටල් කළමනාකරු විසින් පොලිස් නිලධාරින්ට දන්වා ඔවුන් සිටි කාමරයේ දොර කඩා විවෘත කර තිබෙනවා.

    එහිදි කාන්තාවක කාමරයේ ලේ වැගිරි මියගොස් සිටි බවත් කාමරයට යාබදව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැළලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

    ඝාතනයට ලක් වූ කාන්තාව අවුරුදු 35 ක් වූ මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  රටේ සිනමා කර්මාන්තය ආරක්ශා කරන බවට ජනපතිගෙන් සහතිකයක්
    murder Sri Lanka
    පෙර පුව​තගිනියම නිසා ඇතිවන රෝග මෙන්න
    ඊළඟ පුව​ත රනිල් නැතුව වෙන කෙනක් අවොත් අම්මට සිරිවෙයි- හරින් කියයි

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    හිටපු නාවික හමුදාපතිට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group