Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමිවෙයි

    මාරක අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමිවෙයි

    2025-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.151 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ස්ථාන දෙකෙක සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

    පිටිගල සහ තිහගොඩ යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මාපළගම, කහදූව හරහා ඇල්පිටිය මාර්ගයේ නියාගම, ගල්ළිඳ දෙස සිට හොරන්ගල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක කාන්තාවක් ගැටීමෙන් එක් අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් තුවාල සිදුවූ කාන්තාව ගල්ළිඳ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    නියාගම තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක් වූ කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.

    මෘතදේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර මාතර – මිද්දෙණිය මාර්ගයේ හොරොන්දූව ප්‍රදේශයේදී හක්මණ දෙස සිට මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ආ බස් රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.

    බස් රථයේ ගැටුණු යතුරු පැදිය පෙරලී ගොස් එම බස් රථයටම යටවීමෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු මාතර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

    මෙලෙස මියගොස් ඇත්තෙ වයස අවුරුදු 40ක් පමණ වූ යටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තමානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
    ඊළඟ පුව​ත චින ශ්‍රී ලංකා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරයි.

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group