Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාලගුණයෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ.

    අයහපත් කාලගුණයෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ.

    2025-10-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අධික වර්ශාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.
    පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
    ඉන් තත්පරයකට ඝණ අඩි 5,190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පවතින බවයි වාර්තා වන්නේ.
    මේ අතර කලා වැවේ වාන් දොරටු 02ක් ද මේ වන විට අඩි දෙක බැගින් විවෘත්ත කර ඇති අතර ඉන් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,447ක ජල ධාරිතාවයක් පිට කරනු ලබනවා.
    එමෙන්ම රාජාංගනය ජලාශයේ ද මේ වන විට වාන් දොරටු හයක් විවෘත කර තිබෙනවා.
    ඉන් තත්පරේට ගණ අඩි 4,990ක් කලාඔයට මුදා හරිමින් පවතින බවයි වාර්තා වන්නේ.
    අංගමුව ජලාශයේ ද මේ වන විට වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එයින් තත්පරේට ගණ අඩි 2,824ක් කලා ඔයට මුදා හරිමින් පවතිනවා.
    මේ අතර රාවණා දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
    ඊයේ පස්වරුවේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි වාර්තා වන්නේ.
    මේ දිනවල එක්වරම දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් දිය ඇල්ල අසල දිය නෑම සහ දිය ඇල්ල අසලට ගොස් ඡයාරූප ලබා ගැනීම සිදු නොකරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙනවා.

    පෙර පුව​තහෙට ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත බ්‍රසීලයේ බිහිසුණු බස් රථ අනතුරකින් 15 දෙනෙකු මරුට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group