Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ SCC ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 213ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 38කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් රැස් කිරීමටයි සමත් වුණේ. මීට අමතරව ඕස්ටේ‍රලියානු ක්‍රීඩක සෑම් හාපර් පන්දු 19කින් වේගවත් ලකුණු 40ක් සිය කණ්ඩායම් ලකුණු පුවරුවට එක් කිරිමට කටයුතු කළා. නායක දසුන් ශානක පන්දු 12කදී ලකුණු 31ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 35ක් ලබාගනිමින් පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වීමටයි සමත් වුණේ. ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19 දශම 4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු
    177ක් පමණයි.

    ආශ්‍රීත පුවත්:  LPL අවසන් වටයේ තෙවැනි තරගය හෙට
    Charith Asalanka Dasun Shanaka Galle Glentus Jaffna Kings LPL Sam Hafer
    පෙර පුව​තවියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    ඊළඟ පුව​ත රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group