බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 7.30 ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ. ආශ්‍රීත පුවත්: LPL තරඟාවලියේ ගෝල් ටයිටන් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට ජය B Love Kandy Dambulla Aura LPL