- නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
- වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
- වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
දේශීය පුවත්
වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඒ මහතා පැය…
අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව…
මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ…
කුලියාපිටිය නගර සභා සභාපති අපේක්ෂක ඇතුළු පිරිසකට පහරදීමක්
කුලියාපිටිය නගරාධිපති අපේක්ෂක, හිටපු නගරාධිපතිවරු සහ ආසන සංවිධායකවරු කිහිපදෙනකුට ඊයේ පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව…
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක…
ලක්ෂ 20කට ආසන්න අයිස් සමග මොරටුමුල්ලේ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී රූපලාවණ්‍යාගාරයක් තුළ මත්ද්‍රව ජාවාරමේ යෙදී සිටි 30 හැවිරිදි විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචි රූපලාවණ්‍ය…
තෙල් හිඟයක් නැහැ.
බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙසයි.…
නෙළුව ප්‍රාදේශීය සභාව සහ කින්නියා නගර සභාවේ බලයත් සමගි ජන බලවේගයට
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය…
දික්ඕවිට ධීවර වරාය ආශ්රිත ගැටලුවලට කඩිනමින් විසඳුම්
දික්ඕවිට ධීවර වරායේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලිමට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක්…
LRC ඉඩම් අවභාවිත වීම් ගැන විමර්ශන දිගටම – නි.ඇමති සුසිල්
එල්.ආර්.සී හෙවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අවභාවිත වීම් පිළිබඳ විමර්ශන දිගටම ක්‍රියාත්මක බව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















