දේශීය පුවත්
‘ක්ලීන් ශ්‍රි ලංකා’ සඳහා ජයිකා සහාය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එහි ජ්‍යෙෂ්ඨ…
8000ට කොරියාවේ රැකියා අවස්ථා
ශ්‍රී ලාංකිකයින් අටදහසකට මේ වසරේ කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර…
එට්කා ගිවිසුමේ අවසන් එකඟතාව ගැන ප්‍රකාශයක්
යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම…
අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.…
පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙදෙනෙකුගේ වැඩ තහනම්
තරුණයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අත්අඩංගුවට ගනු…
ඇල්පිටිය පුංචි ඡන්දය අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන්…
බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,040 කට අධික තොගයක් පුත්තලම සහ නොරොච්චෝලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික…
යාපනය නයිනතිව් දූපතේදී කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 24 වන දින…
බලංගොඩ පාසලක ළමයි 22ක් රෝහලට
හදිසියේ ඇතිවු සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා. රසායනික ද්‍රාවණයක්…
මඩකලපුව මහේත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක්
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට එල්ල වී ඇති බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222