දේශීය පුවත්
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර්…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කැසිනෝ ව්‍යාපාරිකයින්ට දැනුම් දීමක්
මෙරටට කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීම් ඇතුලු ව්‍යාපාරයන්හි නිරතව සිටින පිරිස් වෙත දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින්…
ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ගැන පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්
ප්‍රතිසංස්කරණවලට යොමුව තිබීම ශ්‍රී ලංකාවේ තිරසාරභාවය සහතික කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය බව ජාත්‍යන්තර මූල්‍ය…
ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරැ සිදු කළ තවත් අපරාධ පිළිබදව හෙළිදරව්වක්
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළ සැකකරු, පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා…
සේවා අපනයනකරැවන්ට පනවන බදු පිළිබද විශේෂ පැහැදිලි කිරීමක්
සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල්…
ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම නෞකාව,…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානීයෙක්
එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර…
අමාත්‍ය බිමල්ගෙන් මහජනතාව වෙත ඉල්ලීමක්
පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222